• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රථමවරට පවත්වන ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙල අදයි ..!

10 April 2019
in දේශීය

මාධ්‍යවේදීන් සිදුකරන මෙහෙවර ඇගයීම සඳහා පවත්වනු ලබන ප්‍රථම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (10) පස්වරු 4.00 ට අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යංශය පැවසුවේ සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා හැකියාවන් සහ සුවිශේෂී නිපුණතා ඇගයීම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ මුඛ්‍ය පරමාර්ථය බවයි.

මෙම සම්මාන උළෙලේදී රූපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත් සහ වෙබ් මාධ්‍ය සඳහා සම්මාන 47 ක්ද යාවජීව සම්මාන 4ක්ද ඇතුළුව සම්මාන 51 ක් පිරිනැමීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය සම්මාන සඳහා 2017 ජනවාරි පළමු වැනිදා සිට 2017 දෙසැම්බර් 31 දක්වා පලවූ සහ විකාශනය වූ නිර්මාණ සලකා බලන ලද අතර ඒ අනුව අයදුම්පත් 1674 ක් ලැබී තිබූ බව ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

 

Post Views: 22
Previous Post

දකුණු පළාත් සභාව අද රාත්‍රියේ දී විසුරුවා හැරේ

Next Post

සන්ධාන ගත වෙයිද? සාකච්ඡා කල් යයි

editor

editor

Next Post

සන්ධාන ගත වෙයිද? සාකච්ඡා කල් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved