• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රියන්ත ලියනගේ ‌‌කොට තුවක්කු කෘතිය අද එළිදක්වයි

15 July 2019
in විලාසිතා

ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාපාරවල නිරත වු පුවත්පත් සෝදුපත් කියවන්නෙකු ලෙස කටයුතු කරන ප්‍රියන්ත ලියනගේ ‌මහතා විසින් රචිත “කොට තුවක්කු ” කෘතිය අද (15) පස්වරු 3.30 මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වීමට නියමිතයි.

ප්‍රියන්ත ලියනගේ මහතා සිතිජය සඟරාව, ලංකා ඉරිදා සංග්‍රහය, ජනරළ, සත්හඩ පුවත්පත මෙන් ම කැරැල්ල සඟරාව ද කටයුතු වල නිරත වුවෙකි.

” ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාපාර පිළිබදව ප්‍රියන්ත ලියනගේ ‌‌ගේ මතකය දශක ගනනාවක් පසුපසට දිව යන්නකි. සිය පියා 71 අරගලයට ඒක්වෙද්දී පස් හැවිරිදි දරිදි දරුවෙකු වූ ඔහු 88 – 89 අරගලයට සෘජුවම දායක විය. අනතුරුව වසර ගනනාවක් වධකාගාර හා සිර කදවුරු හරහා ඔහුගේ ජීවිතය ඉදිරියට ගලා ගියේය. ප්‍රියන්ත ලියනගේ නැමති සටන්කාමියාගේ සටන්කාමීත්වය ඒලෙසම පවතිද්දී ඔහු තුලවූ ‌ලේඛකයා වැඩුනේ සිර කදවුරු තුලිනි. පුවත්පත් පිටු අතර අපට හමුවන ප්‍රියන්ත ‌මේ වනවිට අප ඉදිරියේ කොට තුවක්කුවක් අමෝරාගෙන සිටී.”

 

ප්‍රියන්ත ලියනගේ මහතා සමඟ TTVnews.lk වෙබ් අඩවියේ තරින්ද ඇල්විටිගල විසින් කල සංවාදයට අපගේ Youtube channel ඔස්සේ නැරඹිය හැකිය.

 

https://www.youtube.com/watch?v=rxGE0CqsAgU&t=45s

Post Views: 7
Previous Post

2019 ලෝක කුසලානය එංගලන්තය හිමි කර ගනි

Next Post

රන්ජන්ට අගමැතිගෙන් නියෝගයක්

editor

editor

Next Post

රන්ජන්ට අගමැතිගෙන් නියෝගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved