• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාකිස්ථානයේ හිටපු ජනාධිපතිට මරණ දඩුවම නියම වෙයි

17 December 2019
in විදෙස්

පාකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වෙස් මුෂාරෆ් හට මරණ දඩුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අද (17) එරට ත්‍රිපුද්ගල මහාධිකරණය විසිනි.

මෙලෙස මරණ දඩුවම් නියම කර ඇත්තේ 2007 වසරේදී එරට ව්‍යවස්ථා විරෝධිව කටයුතු කර ඇති බවට සහ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් වරදකරුවීමෙන් අනතුරුවයි.

මෙම චෝදනාව අධිකරණයට ගොනු කරනු ලැබුවේ 2014 වසරේදිය.

මේ වන විට මුෂාරෆ් 76 හැවිරුදි පසුවිය. ඔහුගේ අසනිප තත්ත්වය මත 2016 වසරේදී ඩුබාහි සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා පිටව ගොස් ඇති අතර මේ වන විට ද පාකිස්ථානය වෙත පැමිණ නොමැති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

දිලිනි සමන්මලි 

 

විදෙස් මාධ්‍ය වාර්තාව ගෙන එන්නේ –  https://timesofindia.indiatimes.com/world/pakistan/former-pakistan-president-pervez-musharraf-gets-death-penalty-in-high-treason-case/articleshow/72824851.cms

Post Views: 14
Previous Post

අනුරපුරේ ජිම් එක කඩිනමින් තරුණයින්ට දෙන්න – රා.ඇමැති දුමින්ද

Next Post

මහමැතිවරණයට පුළුල් සන්ධානයකින් තරඟයට එන බව සජිත් කියයි

editor

editor

Next Post

මහමැතිවරණයට පුළුල් සන්ධානයකින් තරඟයට එන බව සජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved