• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව අවට ජනතාව ගෙන්වන්න එපා – ජනපති

19 November 2018
in දේශීය

පාර්ලිමේන්තුව තුළ ඇති මේ දේශපාලනික ගැටළුව සම්බන්දව ජනතාව එහි අවට ගෙන්වීම කළ යුතු නැති බවත් පාර්ලිමේන්තුව තුළ සාමකාමීව ගැටළුව විසදා ගන්නා ලෙස සියළු මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (18) ජනාධිපති ලේකම් කාර්යාලේ පැවැති සාකච්ඡාවක් අමතමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවය රටේ සාමාන්‍ය මහජනතාව තුළ උගත් බුද්ධීමත් ජනතාව එය අනුමත නොකර බවයි. පාර්ලිමේන්තුවෙ ගැටුම්කාරි තත්තවය සම්බන්දයෙන් කිසිසෙත්ම එකඟ වන්නේ නොවන බව හෙතෙම කියා සිටියේය.

ඉදිරි කටයුතු කිරීමේ එකඟතාවයකින් කටයුතු කළ යුතු අතරම මේ ප්‍රශ්ණයේදී තමා මධ්‍යස්ථව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 12
Previous Post

ජනපති ඉදිරියේ රනිල් ගොළු වෙයි …!

Next Post

පාර්ලිමේන්තුව රැස් වී සභාව සිකුරාදා තෙක් කල් තැබේ

editor

editor

Next Post

පාර්ලිමේන්තුව රැස් වී සභාව සිකුරාදා තෙක් කල් තැබේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved