• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සම්බන්ධ අතුරු තහනම 10 තෙක් කල් යයි

7 December 2018
in දේශීය

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුුරුවාහැරීම හා මහ මැතිවරණයක් පැවැත්වීමටත් ආළව නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම ලබන 10 දා තෙක් කල් තබා තිබේ.

ඊයේ දිනයේදී එම තහනම හෙට (08දා) තෙක් දිගුකරමින් පෙත්සම් විභාග කිරීම අද දිනටත් සිදුකිරිමට සත් පුද්ගල ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේය.

කෙසේ වෙතත් එම අතුරුතහනම යළිත් එළැඹෙන 10 දා තෙක් දිගුකිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කෙරිණ.

 

පෙර පුවත 2018-12-07 11:43:57

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(07) සිව් වන දිනට විභාගයට ගැනේ. 

අදාළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය හෙට (8) දිනය දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 04 වන දිනටත් අද යළි විභාගයට ගැන තිබේ.

ඒ අනුව අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම ඊයේ අවසන් කෙරුණු අතර, අද දිනයේදී පෙත්සම්කාර පාර්ශවයට පිළිතුරු ලබාදීමේ අවස්ථාව හිමි වේ.

පෙත්සම් විභාගයට ගැණුනේ අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයී.

ඊයේ පෙත්සම් විභාගය ආරම්භයේදී කරුණු දැක්වීම සිදුකළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකළ පෙත්සම්වලට අතරමැදි පෙත්සම් ගොනුකළ පාර්ශවයන්ගේ නීතිඥයින්.

 

Post Views: 8
Previous Post

අපි ආප්ප පිච්චුවා – රනිල් කියයි

Next Post

මෙරටට බඩඉරිඟු ආනයනය ලබන වසරේ දී 50% කින් අවම කෙරේ

editor

editor

Next Post

මෙරටට බඩඉරිඟු ආනයනය ලබන වසරේ දී 50% කින් අවම කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved