• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල්වල ප්‍රාථමික අංශ අද සිට ඇරඹේ

13 May 2019
in දේශීය

රජයේ පාසල්වල ප්‍රාථමික අංශය දෙවන වාරය අදින් (13) ආරම්භ වේ. දෙවන පාසල්වාරය සඳහා 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංතිවල අධ්‍යයන කටයුතු පසුගිය 06 වැනිදා ආරම්භ කෙරිණ.

ආරක්ෂ පියවරක් ලෙස පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පාසල් අද දින විවෘත කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය 05 වනදා තීරණය කළේය. ඒ අනුව සියලු පාසල්වල ආරක්ෂාව සඳහා නිසි වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Post Views: 9
Previous Post

පාසල් වල ආරක්ෂාව තහවුරුයි – අවධානය තවදුරටත් – පොලිසිය

Next Post

2019 IPL ශුරතාව මුම්බායි ඉන්දියන්ස් පිළට

editor

editor

Next Post

2019 IPL ශුරතාව මුම්බායි ඉන්දියන්ස් පිළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved