• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීමට බැරිනම් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි

31 July 2019
in දේශීය

පාස්කු ප‍්‍රහාරයට දින සියයක් පිරෙන මේ අවස්ථාවේදී එම ප‍්‍රහාරයට හේතුව හෝ සොයා ගැනීමට නොහැකි වත්මන් ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ අද(31) පෙරවරුවේ කොළඹ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදු ජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඇය සඳහන් කළේ පාස්කු ප‍්‍රහාරයෙන් අසරණ වූ ජීවිත වලට සාධාරණය ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවයි.

පාස්කු ප‍්‍රහාරය සිදු වූ කාලය තුළදී රටේ නීති සංශෝධනයට ලක්කළ යුතු බවට වත්මන් ආණ්ඩුව විශාල හඬක් නැගුවත් අද වන විට ඊට අදාල කිසිදු නීතියක් හෝ සම්මත කරගැනීමට ආණ්ඩුව අසමත් වී තිබෙන බව ඇය අවධාරණය කළේය.

පාස්කු ප‍්‍රහාරය සිදු වූ දිනවල දී මේ පිළිබඳ විවිධ කොමිෂන් සභා පත් කළ ද අද වෙන තෙක් එම කොමිෂන් සභා වාර්තා ජනතාවට ඉදිරිපත් කිරීමට හෝ වත්මන් ආණ්ඩුව පියවර ගෙන නැති බවත් ප‍්‍රහාරය සිදු වන බව දැන දැන ම එය වසන් කළා සේ ප‍්‍රහාරයෙන් පසුව ද සියලූම සිදුවීම් වසන් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අනාවරණ කළේය.

 

 

Post Views: 12
Previous Post

බුද්ධි අංශ මේ වන විට එකමුතුව කටයුතු කරන බව යුධ හමුදාපති කියයි

Next Post

රන්ජන්ගේ ප්‍රකාශයට අගමැතිගේ විරෝධය

editor

editor

Next Post

රන්ජන්ගේ ප්‍රකාශයට අගමැතිගේ විරෝධය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved