• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුරන් කුඹුරු අස්වද්දයි

12 December 2018
in සංවර්ධන

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිවයිනේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ගන්නා ලද තීරණයට අනුව මෙවර මාස් කන්නයේදී වගා නොකළ ඉඩම් අක්කර 27,000කට ආසන්න ප්‍රමාණයක් යළි වගා කිරීමට පියවර ගෙන තිබේ.

කෘෂි කර්ම අමාත්‍යංශය විසින් දිවයිනේ සියලුම පුරන් කුඹුරු අස්වැද්දීමට ගන්නා ලද පියවර අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වගා නොකරන ලද සියලුම කුඹුරු ඉඩම් යළි වගා කිරීමට පියවර ගන්නා ලෙස දන්වා දිවයිනේ සියලුම සහකාර ගොවිජන කොමසාරිස්වරුන් වෙත චක්‍ර ලේඛයක් නිකුත් කරනු ලැබීය. ඒ අනුව අයිතිකරුවන් සිටිනල එහෙත් මෙතෙක් වගා නොකරන ලද සියලුම කුඹුරු ඉඩම් වගා කිරීමට කැමති, නමුත් වගා කිරීමට ඉඩම් නොමැති පුද්ගලයින් වෙත ලබාදී වගා කිරීමේ කටයුතු අරඹනු ලැබීය. වගා කරන පුද්ගලයාට එම ඉඩමේ අයිතිය නොපැවරෙන අතර වගා කිරීම සඳහා විධිමත් පරිදි නිවේදන නිකුත් කර අයිතිකරු ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමෙන් අනතුරුවල ඉඩමේ අයිතිකරු වගා කිරීමට පියවර නොගන්නේ නම් වෙනත් පුද්ගලයින් යොදවා වගා කිරීමට නීති ප්‍රතිපාදන ගොවිජන සංවර්ධන පනත යටතේ ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට බලතල ඇත.

ඒ අනුව පසුගිය යල කන්නයේදී පුරන් කුඹුරු අක්කර 13,000ක් නැවත වගා කළ අතර මෙවර මාස් කන්නයෙදී අක්කර 24,309ක ඇති ඉඩම් කැබලි 19,528 ක් වී වගාව සඳහා යොදා තිබේ. එමෙන්ම ඉඩම් අක්කර 2094ක ඇති ඉඩම් කැබලි 3037ක අතුරු බෝග වගා කිරීමට ද පියවර ගෙන ඇත.

දැනට අපේ රටේ වී වගා කළ හැකි පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 1,40,000කි. ඉන් අක්කර 1,14,000ක් ඉතා හොඳින් වගා කළ හැකි මට්ටමේ පවතී.

 

Post Views: 17
Previous Post

අද අපි එන්නේ නෑ – සන්ධාන මන්ත්‍රීවරු කියයි

Next Post

මහින්ද ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එරෙහිව පෙත්සම විභාගය කල් යයි

editor

editor

Next Post

මහින්ද ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එරෙහිව පෙත්සම විභාගය කල් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved