• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බටහිර ඉන්දිය කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාව ජය ගනි  

27 February 2020
in ක්‍රීඩා

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුනා.

ඒ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති දෙවන එක්දින තරගය ලකුණු 161කින් ජය ගනිමිනි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 345ක් ලබාගත්තා.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 123කින් ලකුණු 127ක් ලබාගත්තේ හතරේ පහර 10ක් ද සමගින් අතර කුසල් මෙන්ඩිස් පන්දු 119කින් ලකුණු 119ක් ලබාගත්තා.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ලබන මාර්තු මස පළමුවනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

 

 

 

දිලිනි සමන්මලි 

Post Views: 3
Previous Post

COVID-19 වයිරස් භීතිය අස්සේ සයිබර් ප්‍රහාරයක් ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම් දෙයි

Next Post

කොරියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය පැය 24ම සීරුවෙන්

editor

editor

Next Post

කොරියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය පැය 24ම සීරුවෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved