• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බන්ධනාගාරගත රැඳවියන් බැලීමට සෙනසුරාදා සිට ඉඩ

11 August 2020
in දේශීය

රැඳවියන් බැලීම සඳහා බන්ධනාගාර වෙත අමුත්තන්ගේ පැමිණීම තහනම් කිරීමේ පියවර සෙනසුරාදා (15) සිට ඉවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ බව තහවුරු කරමින් බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අමුත්තන්ට රැඳවියන් බැලීම සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බවය.

එසේම එක් රැඳවියෙකු හමුවීම සඳහා අමුත්තෙකුට සතියකට එක් වරක් පමණක් අවස්ථාව හිමි වන බවත් ඔහු පවසයි.

තවද රැඳවියන්ට පිටින් කෑම ගෙනඒම තවදුරටත් තහනම් බවත් ඔහු පවසයි.

Post Views: 11
Previous Post

මාරක රිය අනතුරින් අට හැවිරිදි දැරිය මරුට

Next Post

පිල්ලෙයාන් සහ අතාවුල්ලා නව ආණ්ඩුවට එක්වෙති

editor

editor

Next Post

පිල්ලෙයාන් සහ අතාවුල්ලා නව ආණ්ඩුවට එක්වෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved