• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බහුතරයක් අවශ්‍ය නෑ – ජනපතිගෙන් කථානායකවරයාට ලිපියක්

14 November 2018
in දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේදී හා එය පාර්ලිමේන්තුවේදී එය සම්මත කර ගෙන ඇති ආකාරය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට අනුව සිදු වි නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් අද දිනයේදී කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටින්නේ අද දින පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා විසින් විශ්වාසභංග යෝජනාව සම්මත කළ ආකාරය නිවැරදි නොවන බවයි.

අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසය දිනු පුද්ගලයාව පත් කිරීමට විධිවිධාන ඇති නමුත් ආණ්ඩුවට හෝ අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වීමට අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා සිය ලිපිය මගීන් දන්වා තිබේ.

Post Views: 11
Previous Post

ආණ්ඩු කචල් මැද නිල ඇඳුම්, පෙළ පොත් බෙදා හැරීමත් නතර වෙයි

Next Post

පාර්ලිමේන්තුවේදී ගැටුම දුර ගිය යයි

editor

editor

Next Post

පාර්ලිමේන්තුවේදී ගැටුම දුර ගිය යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved