• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විදෙස්

බ්‍රිතාන්‍ය අගමැතිනිය දෙවන වරටත් විශ්වාසභංගයෙන් ජය

17 January 2019
in විදෙස්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා හට ඉදිරිපත් වු දෙවන විශ්වාසභංග යෝජනාව ද ඇයට ජය ගැනීමට හැකි වු විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.  විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 306ක් ලැබී ඇති අතර එයට එරෙහිව ඡන්ද 325ක් ලැබී තිබේ.

තෙරේසා මේ විසින් ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වී පැය 24ක් යාමට පෙර ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාව ඇය ජය ගැනීම විශේෂත්වයකි.

පසුගිය වසරේ දෙසැම්බර් 12 වන දින ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වු අතර එය ද වැඩි ඡන්ද 83කින් ජය ගැනීමට ඇය සමත් වුණි.

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විමට අදාළ බ්‍රෙක්සිට් යෝජනාව ඊයේ(16) දිනයේදී වැඩි ඡන්ද 230කින් පරාජයට පත් වුණි.

ස්වාර්ථය පසෙකලා බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා එක්ව ක්‍රියා කරන්නැයි, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ එරට ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී පැවති විශ්වාසභංගය ජය ගැනීමෙන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ ජනතා අභිලාෂයන් මුදුන්පත් කරමින් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ක්‍රියා කරන බවයි.

පෙර පුවත් 

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසාගේ පක්ෂනායකත්වය තවදුරටත් ශක්තිමත්

Post Views: 9
Previous Post

පිලිපීන ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට උණුසුම් පිළිගැනීමක්

Next Post

අත්තනගල්ලේ 2020 දී බිලියන 33 ක ජල ව්‍යාපෘතියක් – රාජ්‍ය ඇමැති ලකී කියයි

editor

editor

Next Post

අත්තනගල්ලේ 2020 දී බිලියන 33 ක ජල ව්‍යාපෘතියක් - රාජ්‍ය ඇමැති ලකී කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආපදා සන්නිවේදනය ශක්තිමත්  කිරීමට ජපානයෙන්  ඇමෙරිකානු ඩොලර් 181,837ක ප්‍රදානයක්

ආපදා සන්නිවේදනය ශක්තිමත් කිරීමට ජපානයෙන් ඇමෙරිකානු ඩොලර් 181,837ක ප්‍රදානයක්

24 March 2026
රට පුරා පාසල් 400ක ක්‍රීඩාපිටි  සංවර්ධනයට රුපියල් මිලියන 2,000ක  දැවැන්ත ව්‍යාපෘතියක්

රට පුරා පාසල් 400ක ක්‍රීඩාපිටි සංවර්ධනයට රුපියල් මිලියන 2,000ක දැවැන්ත ව්‍යාපෘතියක්

24 March 2026
තරුණ කෘෂි ව්‍යවසායකයින් සඳහා ව න 4% සහන පොලී ණය යෝජනා  ක්‍රමය 2026 වසරේදීත්

තරුණ කෘෂි ව්‍යවසායකයින් සඳහා ව න 4% සහන පොලී ණය යෝජනා ක්‍රමය 2026 වසරේදීත්

24 March 2026
ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ  යෂ් දයාල් මෙවර IPL තරගාවලියට  ක්‍රීඩා නොකරයි

ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ යෂ් දයාල් මෙවර IPL තරගාවලියට ක්‍රීඩා නොකරයි

24 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දශක පහකට පසු මිනිසා  යළිත් සඳ බලා Artemis II ඓතිහාසික  මෙහෙයුම ඇරඹේ

දශක පහකට පසු මිනිසා යළිත් සඳ බලා Artemis II ඓතිහාසික මෙහෙයුම ඇරඹේ

24 March 2026
ආපදා සන්නිවේදනය ශක්තිමත්  කිරීමට ජපානයෙන්  ඇමෙරිකානු ඩොලර් 181,837ක ප්‍රදානයක්

ආපදා සන්නිවේදනය ශක්තිමත් කිරීමට ජපානයෙන් ඇමෙරිකානු ඩොලර් 181,837ක ප්‍රදානයක්

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved