• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බුද්ධි අංශ මෙහෙයවන්නේ කවුද? ඇමැති කිරිඇල්ල ප්‍රශ්ණ කරයි

24 April 2019
in දේශීය

මෙරට බුද්ධි අංශය මෙහෙයවන්නේ කවුරුන් විසින් යන්න පිළිබඳවත් ‌ ‌ ‌ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ දැන්වත් සිටිය ද රටේ ජනාධිපතිවරයාට ‌ ‌ෙහෝ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීමක් සිදු නොකලේ මන්දැයි අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රශ්ණ කර සිටි. 

අද පාර්ලමේන්තුවේ හදිසි නිතිය සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයට එක්වෙමින් අමාත්‍යවරයාා කියා සිටියේ මෙරට බුද්ධි අංශය විසින් රටේ අමාත්‍යවරයෙකුටවත් ‌ මෙම දැනුම් දීම සිදු ‌නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්ණයක් බවයි. පසුගිය රජය ‌යටතේදී ඒවකට හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය ‌තොරතුරු ලබා දුන්නේ නම් ‌‌මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් නොකලේ ඇයි දැයි ප්‍රශ්ණයක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය. 

Post Views: 7
Previous Post

හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදය අදයි

Next Post

23 වන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

editor

editor

Next Post

23 වන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved