• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බෝරා සමුළුව මෙරට පැවැත්වීම තුළින් ආදායම ඉහළට

2 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බෝරා ව්‍යාපාරික සමුළුව සඳහා ලොව පුරා රටවල් 40 ක් නියෝජනය කරමින් 21000 කට අධික පිරිසක් එක්ව සිටි. මෙම ව්‍යාපාර සමුළුව දින 10 ක් පුරා පැවැත්වෙන අතර මෙරටට ඇමෙරිකා ඩොලර් මිලියන 130 කට අධික ආදායමක් ලැබෙනු ඇති බව වාර්තා වේ.

කොළඹ වෙරළ මාවතේ බෝරා මස්ජිත් ප්‍රධාන පල්ලියේදීයී බෝරා ව්‍යාපාරික සමුළුව පැවැත්වේ. ඒ සඳහා මුහුදු, ගුවන් , මෙන්ම ගොඩබිම ආරක්ෂාව ද ඒ සඳහා සපයා තිබේ. ලොව පුරා බෝරා ව්‍යාපාරිකයින් ලක්ෂ 12 ක පමණ පිරිසක් මේ සඳහා එක්ව සිටින අතර ශ්‍රී ලංකාවේද 3000 කට ආසන්න පිරිසක් මෙය නියෝජනය කරනවා. වාර්ෂිකව පැවැත්වෙන මෙම සමුළුවේදී මැණික් හා අත්කම් නිර්මාණවලට බෝරා ව්‍යාපාරික ප්‍රජාවේ දැඩි අවධානය යොමුව ඇත.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් මහතා පැවසුවේ මෙම සමුළුව පැවැත්වීම තුළින් මෙරට සංචාරක කේෂ්ත්‍ර යේ පවා දියුණුවක් ලැබෙනු ඇති බවයි.
බෝරාවරුන් වැඩිම පිරිසක් ජීවත්වන්නේ ඉන්දියාවේ වන අතර බෝරාවරුන්ගේ නායකයා ආචාර්ය සෙයිඩ් මුෆාචාල් සයිෆුදීන් ද පසුගිය සති අන්තයේ දිවයිනට පැමිණියේය.

Post Views: 9
Previous Post

ලබන නොවැම්බර් මෙරට ඩිජිටල් විප්ලවයේ පුරෝගාමියා තමා බව ඇමැති සජිත් කියයි

Next Post

පළාත් සභා පෙර පැවැති නීති යටතේ පැවැත්වීය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට දන්වයි

editor

editor

Next Post

පළාත් සභා පෙර පැවැති නීති යටතේ පැවැත්වීය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට දන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකා සහ ඉරාන  විදේශ අමාත්‍යවරුන් අතර  විශේෂ දුරකථන සංවාදයක්

ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර විශේෂ දුරකථන සංවාදයක්

23 April 2026
සාමය උදෙසා කෙරෙන  “එහිපස්සිකෝ” පා ගමන  අද මාතලේ අලුවිහාරයේ සිට  මහනුවර දළදා මාළිගාව දක්වා

සාමය උදෙසා කෙරෙන “එහිපස්සිකෝ” පා ගමන අද මාතලේ අලුවිහාරයේ සිට මහනුවර දළදා මාළිගාව දක්වා

23 April 2026
ඉරාන-ඇමෙරිකානු ගැටුම හමුවේ  තෙල් මිල ඩොලර් 100 ඉක්මවයි

ඉරාන-ඇමෙරිකානු ගැටුම හමුවේ තෙල් මිල ඩොලර් 100 ඉක්මවයි

23 April 2026
OpenAI කොටස් ඇපයට තබා  ඩොලර් බිලියන 10ක  ණය මුදලක් ලබා ගැනීමට  SoftBank සැරසෙයි

OpenAI කොටස් ඇපයට තබා ඩොලර් බිලියන 10ක ණය මුදලක් ලබා ගැනීමට SoftBank සැරසෙයි

23 April 2026

Recent News

වැටුප් අර්බුදය උත්සන්න වෙයි

වැටුප් අර්බුදය උත්සන්න වෙයි

23 April 2026
ඉන්දියාවේ සහනාධාර ක්‍රමය  විධිමත් කිරීමට  ‘ඩිජිටල් රුපියල’ (e-rupee)  භාවිතයට සැරසෙයි

ඉන්දියාවේ සහනාධාර ක්‍රමය විධිමත් කිරීමට ‘ඩිජිටල් රුපියල’ (e-rupee) භාවිතයට සැරසෙයි

23 April 2026
ඕස්ට්‍රේලියාවේ AI තාක්ෂණය දියුණු කිරීමට  මයික්‍රොසොෆ්ට් සමාගමෙන්  ඩොලර් බිලියන 18ක  දැවැන්ත ආයෝජනයක්

ඕස්ට්‍රේලියාවේ AI තාක්ෂණය දියුණු කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ඩොලර් බිලියන 18ක දැවැන්ත ආයෝජනයක්

23 April 2026
යුක්රේන ප්‍රහාරයෙන්  රුසියාවේ Tuapse පිරිපහදුවේ  හටගත් ගින්න තවමත් නිවී නෑ

යුක්රේන ප්‍රහාරයෙන් රුසියාවේ Tuapse පිරිපහදුවේ හටගත් ගින්න තවමත් නිවී නෑ

23 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැටුප් අර්බුදය උත්සන්න වෙයි

වැටුප් අර්බුදය උත්සන්න වෙයි

23 April 2026
ඉන්දියාවේ සහනාධාර ක්‍රමය  විධිමත් කිරීමට  ‘ඩිජිටල් රුපියල’ (e-rupee)  භාවිතයට සැරසෙයි

ඉන්දියාවේ සහනාධාර ක්‍රමය විධිමත් කිරීමට ‘ඩිජිටල් රුපියල’ (e-rupee) භාවිතයට සැරසෙයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved