• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මගේ නම විකුණන වංචනිකයාගෙන් ප‍්‍රවේසම් වන්න – මහින්දගේ මාධ්‍ය ලේකම් කියයි

2 October 2018
in දේශීය

තමාගේ නමට සමාන නමක් ඇති පුද්ගලයෙකු තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් අයථා කටයුතුවල නිරතවීමක් වාර්තා වන බව රොහාන් වැලිවිට මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙම පුද්ගලයා තමාගේ සහ හිටපු ජනාධිපතිතුමාගේ නම භාවිතා කරමින් කප්පම් ඉල්ලීම, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවලට බලපෑම් කිරීම හා විවිධ ගණුදෙනු ඇතුළුව නීතිවිරෝධී හා අයථා කටයුතුවල නියැලෙන බව දැනගන්නට ඇති බවයි.

ආසන්නතම සිද්ධිය ලෙස අනුරාධපුර ප‍්‍රදේශයේ හිමිනමකගෙන් හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි යැයි පවසා කප්පම් මුදලක් ලබා ගැනීමට කටයුතු කර ඇත. එම සිද්ධිය සම්බන්ධව මා විසින් හෝමාගම පොලිසියේ අංක CIB (2) 359/98 අංකය යටතේ පැමිණිල්ලක් කර එය විභාග වෙමින් පවතින බව මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

යම්කිසිවෙකුට තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට යැයි පවසා දුරකථන ඇමතුම් ලබාදුනහොත් හෝ හදුන්වාදුනහොත් තමාගේ හෝ නීතීඥ නිලන්ත විජේසිංහ මහතාගේ 0771500500 දුරකථන අංකයට කතා කොට එම වංචනකියා හදුනා ගැනීමට සහයෝගය දක්වන මෙන් සියලූම දෙනාගෙන් ඉල්ලා සිටින බව රොහාන් වැලිවිට මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Post Views: 18
Previous Post

නිදහස් අධ්‍යාපනය ලබන සියළු දෙනා වගකිම් ඉටු කළ යුතුයි – ජනපති

Next Post

ක්‍රිකට්වල වංචාව ඉක්මනින් සොයන්න – ක්‍රිඩා ඇමති පොලිස්පතිට දැනුම් දෙයි

editor

editor

Next Post

ක්‍රිකට්වල වංචාව ඉක්මනින් සොයන්න - ක්‍රිඩා ඇමති පොලිස්පතිට දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved