• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මතට ඇබ්බැහිවු රැදවියන් පුනරුත්තාපනයට වැඩසටහනක් – ඇමැති නිමල්  

17 December 2019
in දේශීය

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වු රැදවියන් බන්ධනාගාරවලින් ඉවත් කර වෙනමම විවෘත බන්ධනාගාරයට යොමු කර පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී යෙදවීමට කටයුතු කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 14 වනදා බදුල්ල තල්දෙන එළිමහන් සිර කඳවුරේ පැවති නේවාසික මානවක බාල දක්ෂ කදවුරට සහභාගි වු සිරකරුවන්ගේ සහභාගිත්වයෙන් බදුල්ල මුතියංගන රජ මහා විහාරයේ පැවති ආගමික උත්සවය සදහා එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි කාලයේදී සෑම බන්ධනාගාරයකටම තිබෙන පහසුකම් සොයා බැලීමට කටයුතු කරන බවයි. එසේම බන්ධනාගාර පද්ධතියේ ඇති පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසිය.

මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා ඇතුළු බන්ධනාගාර කොමසාරිස්වරුන් බන්ධනාගාර අධිකාරීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

 

දිලිනි සමන්මලි 

Post Views: 8
Previous Post

මාධ්‍ය නිදහස ට බලපෑම් ඇතිකරනවා ද නැද්ද..: ගෝඨාභයගෙන් පැහැදිලි කිරීමක්…

Next Post

කලින් කට්ටිය පොට වරද්ද ගත්තා… අපි ඇනගන්න වැඩ කරන්නේ නෑ – ඇමැති අමරවීර

editor

editor

Next Post

කලින් කට්ටිය පොට වරද්ද ගත්තා... අපි ඇනගන්න වැඩ කරන්නේ නෑ - ඇමැති අමරවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved