• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දට පොහොට්ටුවේ නායකත්වය …..! – ජී.එල් පිරිස් කියයි

1 October 2018
in දේශීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි පක්ෂ සම්මේලනයේදී ආරාධනා කරන බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා පවසයි.

ඒ මහතා අද (01) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ නොවැම්බර් මාසය වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කර වසර 2ක් අවසන් වන බවත් පක්ෂ සම්මේලනයක් පැවැත්වීමට සුදානම් වන බවයි.

පසු ගිය පළාත් සභා මැතිවරණයෙදි සියයට 71ක කොට්ඨාශ වල ජයග්‍රහනය තම පක්ෂයට හිමි වු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයාට පක්‍ෂ නායකත්වය බාරගැනීමට දැන් කාලය උදාවී තිබෙන බව සඳහන් කළ මහාචාර්යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටිමින් වෙනත් පක්‍ෂය සාමාජිකත්වය බාරගැනීමෙන් හිටපු ජනාධිපතිවරයාගේ මන්ත‍්‍රීධූරය අහිමිවීමේ අවදානමක් නැති බව පැවසිය.

යම් හෙයකින් එවැනි අවධානමක් මතුවුවහොත් ඒ සඳහා නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බව පිරිස් මහතා අවධාරණය කළේය.

මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාව සකස්කිරීම අවසන් අදියරේ පවතින බවත් ඊට අමතරව තරුණ පෙරමුණු ව්‍යවස්ථාව, කාන්තා පෙරමුණු ව්‍යවස්ථාව ද සකස් කරමින් සිටින බවද සඳහන් කළේය.

පක්‍ෂය පිහිටුවා මාස 16ක් ඇතුළතදී පළාත් පාලන මැතිවරණය ජයගත්බවත් එහි ගෞරවය සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්‍ෂ මහතාට හිමිවිය යුතු බවද පැවැසීය.

 

Post Views: 10
Previous Post

OPPO F9 Starry Purple වෙළෙඳ පොළට

Next Post

20 සම්මත වුණොත් දුටුගැමුණුටත් බැරි බව විමල් කියයි

editor

editor

Next Post

20 සම්මත වුණොත් දුටුගැමුණුටත් බැරි බව විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved