• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය මාස තුනක් තුළ පවරා ගන්නා බව ඇමැති අමරවීර කියයි

14 January 2020
in සංවර්ධන

මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිරි මාස තුන තුළ විදිමත් ආකාරයට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පස්වරුවේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ගිය අවස්ථාවේදී එම දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් කටයුතු පිළිබඳව අදාල බළධාරින්ගෙන් විමසීමකදිය.

මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදි කිරීම් අවසන් කර මේ වනවිට එහි දුම්රිය ධාවනය සිදු කරමින් තිබුනද, තවමත් එම දුම්රිය මාර්ගය ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට විධිමත් ලෙස පවරාගෙන නොමැත.

ඒ අනුව ශක්‍යතා වාර්තාව මේ වනවිට සකස් කරමින් පවතින අතර ඉදිරි මාස තුන තුළ මෙම ව්‍යාපෘතිය ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට කටයුතු කරන්නැයි අමාත්‍යවරයා දුම්රිය බලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම මාතර- කතරගම දුම්රිය මාර්ගයේ දෙවන අදියර වශයෙන් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වන දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සඳහා ඉඩම් පවරාගැනීම් හා ඒවාට වන්දි ලබා දීම මෙන්ම අදාල ශක්‍යතා වාර්තාව ද කඩිනමින් සකස් කර අවසන් කරන බව ද ඇමැතිවරයා මෙහිදී පැවසීය.

 

දිලිනි සමන්මලි 

Post Views: 17
Previous Post

හබරාදුව දැවැන්ත සංවර්ධනයක් කල නායකයෙකු ලෙස ඉදිරියට කටයුතු කරනවා – චන්දීම කියයි

Next Post

රන්ජන් එජාපයෙන් එලියට

editor

editor

Next Post

රන්ජන් එජාපයෙන් එලියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved