• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මානව හිමිකම් කොමිසමේ සභාපතිනි දීපිකා උඩගම ඉල්ලා අස්වෙයි

4 August 2020
in දේශීය

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

වාර්තා වන ආකාරයට සැප්තැම්බර් පළමු වැනිදා සිට තමා එම තනතුරෙන් ඉවත්වන බව ඇය ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දී තිබේ.

මේ අතර අටවන පාර්ලිමේන්තුවේ අවසන් ව්‍යවස්ථාදායක සභාව කථානායක නිල නිවසේ දී ඊයේ (03) පස්වරුවේ පැවැත්වුණ අතර මේ සම්බන්ධව වාර්තා වුයේ එහිදී ය.

හිටපු කථානායක සහ එහි සභාපති කරු ජයසූරිය ගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ සහ බිමල් රත්නායක ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් එක්ව සිටි බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

ගත වූ කාලය තුළ ව්‍යවස්ථාදායක සභාව අසූ දෙවතාවක් රැස්ව ඇති අතර එහිදී ගනු ලැබු තීරණ සහ ක්‍රියාත්මකවීම් සම්බන්ධයෙන් අවසානයේ එකිනෙකා අතර සුභපැතුම් හුවමාරු වී ඇති බවත් වාර්තා වෙයි.

Post Views: 13
Previous Post

හෙරොයින් තොග විකුණු බවට චෝදනා ලැබූ නාකොටික් 13 දෙනාට ඇප නෑ – 18 දක්වා හිරේ

Next Post

පළමු ජන්ද ප්‍රතිඵලය එන වෙලාව මෙන්න

editor

editor

Next Post

පළමු ජන්ද ප්‍රතිඵලය එන වෙලාව මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved