• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුදල් සොරකමක් සම්බන්ධයෙන් අයුතු ලෙස පුද්ගලයෙකු සිරකරගෙන සිටි තිදෙනෙකු අත්අඩංගුවට

1 August 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බණ්ඩාරගම, කොස්වත්ත ප්‍රදේශයේ පහරදී පුද්ගලයෙකු අයුතු ලෙස සිර කරගෙන සිටින බවට පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත විමර්ශන සිදු කර නිවසක පහරදී අයුතු ලෙස සිරකරගෙන සිටි පුද්ගලයෙකු පානදුර රෝහලට ඇතුලත් කර තිබේ.

මෙලෙස තුවාල ලැබු පුද්ගලයාව අයුතු ලෙස සිරකරගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ පැහැර ගැනීමට යොදා ගත් වෑන් රථය සහ රියදුරු ඊයේ (31) දින බණ්ඩාරගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 38, 42, 51 වයස්වල පසුවන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. තුවාලකරු සේවය කළ ස්ථානයේ මුදල් සොරකමක් සම්බන්ධව අයිතිකරු විසින් මෙලෙස තුවාලකරු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිර කරගෙන තබාගෙන සිට ඇති බවට පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරගෙන යනු ලබයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (01) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ඇත.

Post Views: 5
Previous Post

රන්ජන්ගේ ප්‍රකාශයට අගමැතිගේ විරෝධය

Next Post

තඹ සතයක් වටින්නේ නැති කෙනෙක්ට මම සල්ලි වියදම් කරලා මඩ ගහන්නේ නෑ

editor

editor

Next Post

තඹ සතයක් වටින්නේ නැති කෙනෙක්ට මම සල්ලි වියදම් කරලා මඩ ගහන්නේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි පහළ යෑමක්

21 March 2026
බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2000ක් ප්‍රවාහනය කළ  පුද්ගලයකු කොටහේනේදී අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2000ක් ප්‍රවාහනය කළ පුද්ගලයකු කොටහේනේදී අත්අඩංගුවට

21 March 2026
උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වෙළෙඳසැල්  පරීක්ෂා කිරීම ලබන සඳුදා සිට ඇරඹෙයි

උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වෙළෙඳසැල් පරීක්ෂා කිරීම ලබන සඳුදා සිට ඇරඹෙයි

21 March 2026
රාමසාන් වටිනාකම් පෞද්ගලික ජීවිතයට සීමා නොකර පොදු යහපතට යොදාගමු

රාමසාන් වටිනාකම් පෞද්ගලික ජීවිතයට සීමා නොකර පොදු යහපතට යොදාගමු

21 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තොරතුරු දැනගැනීමේ අයිතිය  ජාතික ආරක්ෂාව යන ලේබලය යටතේ  යටපත් කළ නොහැකි බවට  අභියාචනාධිකරණ තීන්දුවක්

තොරතුරු දැනගැනීමේ අයිතිය ජාතික ආරක්ෂාව යන ලේබලය යටතේ යටපත් කළ නොහැකි බවට අභියාචනාධිකරණ තීන්දුවක්

21 March 2026
ජෙෆ්රි එප්ස්ටයින් ලෙස වරදවා වටහාගත් ෆ්ලොරිඩාවේ Palm Beach Pete

ජෙෆ්රි එප්ස්ටයින් ලෙස වරදවා වටහාගත් ෆ්ලොරිඩාවේ Palm Beach Pete

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved