• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙය මැතිවරණ අයවැයක් නෙමෙයි – මුදල් ඇමැති කියයි

5 March 2019
in දේශීය

ඇතැමුන් වැරදි ලෙස හඳුන්වාදීමට උත්සාහ කරන පරිදි මැතිවරණ අයවැයක් නොවන බවත් මෙය පසුගිය වසරේ ආරම්භ කළ දිගුකාලීන සංවර්ධනය ඉලක්ක කර ඇරඹූ අයවැයේ තවත් දිගුවක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා අද (05)2019 අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම අයවැය මගින් ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති සියලු ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා අවශ්‍ය මුදල් යෝජිත පරිදි වෙන්කරනු ලැබ ඇති බවයි.

විසර්ජන පනත මගින් විශේෂ වියදම් ඒකක යටතේ ජනාධිපති, අග්‍රාමාත්‍ය, උපරිමාධිකරණය, අමාත්‍ය මණ්ඩලය ඇතුලු කොමිෂන් සභාවලට ඝෘජුවම වෙන්කරනු ලබයි.

ජනාධිපතිවරයා යටතේ පවත්නා ආරක්ෂක අමාත්‍යාංශය ඇතුලු අනෙකුත් අමාත්‍යාංශ සඳහා වෙනත් අමාත්‍යාංශ වලට මෙන් වෙනත් වැය ශීර්ෂ යටතේ ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් ඒවායෙහි කටයුතු වලට කිසිදු බාධාවක් නොමැති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසිය.

 

 

 

 

 

 

Post Views: 13
Previous Post

තිලංගගේ නිව්ස් එක නිසා මාධ්‍ය නිලදාරියාගේ වැඩ තහනම්

Next Post

ලොකු සද්ද නෑ වැඩ ඉවරයි – ඇමැති පාඨලි

editor

editor

Next Post

ලොකු සද්ද නෑ වැඩ ඉවරයි - ඇමැති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved