• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ අර්බුධ කළේ මම නෙමෙයි රනිල් – ජනපති

4 December 2018
in දේශීය

රට තුළ පවතින දේශපාලන නොසන්සුන්තාවය ඉදිරි සතිය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බවත් මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය කළේ තමා නොවන අතර රට විනාශ මුඛයට ඇඳගෙන ගිය එක්සත් ජාතික පක්ෂ නායකයා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ එම අදුරදර්ශී වැඩපිළිවෙළ නිමා කර රට ගොඩනැංවීමේ පුණ්‍යකර්මයට දායකවන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ සහ නායකයන් වෙත සාමයේ දෑත් දිගු කරන බව ද ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (04) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මහා සම්මේලනය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා “රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අන්ත ලිබරල්වාදී දේශපාලන දර්ශනය රට විනාශ කළා පමණක් නොව යහපාලන සංකල්පය ද අමු අමුවේ ඝාතනය කර දැමූ බවයි. එම ප‍්‍රතිපත්ති හමුවේ ප‍්‍රබුද්ධ දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව තමන්ට ද අනිටු විපාකවලට මුහුණදීමට සිදුවූ බව සඳහන් කළ ජනාධිපතිතුමා එම වැඩපිළිවෙළ හමුවේ තමාට ලබාදිය හැකිව තිබූ එකම පිළිතුර ඔහු අගමැති ධූරයෙන් ඉවත් කර දැමීම බව ද කියා සිටියේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සැමදා විශ්වාසය තබා ඇත්තේ මේ රටේ ජනතාව පිළිබඳව බව පැවසූ ජනාධිපතිතුමා රට විනාශ කරන අන්ත ලිබරල්වාදී දේශපාලන වැඩපිළිවෙළ පරාජය කළ හැකි එකම දේශමාමක, මානවවාදී දේශපාලන පක්ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඒ වෙනුවෙන් පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යා යුතු බවත් අවධාරණය කළේය.

 

Post Views: 14
Previous Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට කිසිම චෝදනාවක් නෑ – මහින්ද අමරවීර කියයි

Next Post

පාර්ලිමේන්තුව රැස් වෙයි…. අදත් මහින්ද පිල සහභාගී නොවෙයි

editor

editor

Next Post

පාර්ලිමේන්තුව රැස් වෙයි.... අදත් මහින්ද පිල සහභාගී නොවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved