• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යුරෝපා සංගමය සහ ජර්මනියේ තානාපති සමඟ ඇමැති රාජිත සාකච්ඡාවක්

4 March 2019
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ඔක්සිජන් සැපයිම සහ ප්‍රතිශක්තීකරණ පාන වර්ගවලට වර්ණ සංකේත ක්‍රියාත්මක කිරීම පිළිබදව යුරෝපා සංගමය සහ ජර්මනියේ තානාපති හා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අතර සාකච්ඡාවක් පසුගිය දා පැවැතිණි.

ඒ, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තාතාපති Mr. Tung-Lai Margue මහතා සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති Mr. Jorn Rohde මහතාගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීය.

ව්‍යාපෘති වලට අමතරව ඔක්සිජන් සැපයිම සහ ප්‍රතිශක්තීකරණ පාන වර්ගවලට වර්ණ සංකේත ක්‍රියාත්මක කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කරන ලදි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රතිශක්තීකරණ පානවර්ග වලට ද වර්ණ සංකේත ක්‍රියාත්මක කරන බව මෙහිදී ප්‍රකාශ කෙරුනි.

මෙම අවස්ථාවට අමාත්‍ය මලික් සමරවික්‍රම, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එල්.කේ ගුණවර්ධන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.

 

Post Views: 10
Previous Post

ඇමැති මංගල අයවැය සකසයි

Next Post

අපි බොරුවට බෙර ගැහුවේ නෑ – අගමැති

editor

editor

Next Post

අපි බොරුවට බෙර ගැහුවේ නෑ - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved