• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට ගොඩනගන දැක්මක් මට තියෙනවා – ජනාධිපති අපේක්ෂක රොහාන් පල්ලෙවත්ත

8 October 2019
in දේශීය

තමා ජනාධිපති වුවහොත් එක මනුස්සෙකු කොළඹට ගෙන්වීමට නොහැකි වන බව ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක රොහාන් පල්ලෙවත්ත මහතා පවසයි. TTVNews.lk වෙබ් අඩවිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ තමාට මෙරට ආර්ථිකය නැංවීමට හැකියාව ඇති බවයි. ජනාධිපතිවරයෙකු වශයෙන් මෙරට ආර්ථිකය ගොඩ නැගීමට හැකි උපක්‍රම තමා සතු බවත් එය ක්‍රියාත්මක කළ හැකි වටපිටාවක් ගොඩ නගා ඇති බව හෙතෙම පැහැදිලි කළේය.

වසර ගණනාවක් තිස්සේ දුප්පත් මනුස්සායා සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවල කතා කිරීම කනගාටුදායක බවත් තමා ජනාධිපති වුවහොත් දුප්පතෙකු සොයා ගැනීමට නොහැකි වනු ඇති බව ඔහු කියා සිටියේය. එසේම ඔය කොළඹට ගෙන්වන එක් අයෙකුවත් තමා ජනාධිපති වු පසු ගෙන්වීමට නොහැකි වනු ඇති බව රොහාන් පල්ලෙවත්ත ජනාධිපති අපේක්ෂකයා අප සමඟ සිදු කළ සාකච්ඡාවේදී අනාවරණ කර සිටියේය.

එම සම්පුර්ණ සාකච්ඡාව පහත සඳහන් Youtube අපගේ නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය.

https://youtu.be/01V_Y4Q_3iY

 

Post Views: 10
Previous Post

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙසින් 17 වැනිදා ජනතා අයිතියට -අමාත්‍ය අශෝක්

Next Post

සත්කාරක පාකිස්ථානය පරදවා 20/20 තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

editor

editor

Next Post

සත්කාරක පාකිස්ථානය පරදවා 20/20 තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved