• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත් වෙයි

7 May 2019
in ක්‍රීඩා

අයි.සී.සී, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ඒ, පෙරවරු 10.20ට පමණ ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 651 දරණ ගුවන් යානයෙන්.

මෙහිදී ක්‍රීඩකයන් 18 දෙනෙකු සහ නිලධාරීන් 9 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමක් පිටත්ව ගිය අතර, ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ද මීට ඇතුළත්වීම විශේෂත්වයක්.

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ දිමුත් කරුණාරත්නයි. තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟය නවසීලන්තයට එරෙහිව ජුනි මස 01 වැනි දින පැවැත්විමට නියමිතයි. ඊට පෙර ශ්‍රි ලංකා කණ්ඩායම පුහුණු තරඟ කිහිපයකටත් එක්වීමට නියමිතයි.

Post Views: 11
Previous Post

සියළු අන්තවාදින්ට විරුද්ධව ආණ්ඩුව ක්‍රියා කල යුතුයි – මහලේකම් දයාසිරි කියයි

Next Post

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් සිද්ධීයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

editor

editor

Next Post

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් සිද්ධීයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved