• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟය අදින් ආරම්භ වේ

30 May 2019
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3 ට එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතයි. එහි පළමු තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

මෙවර ලෝක කුසලානයේ ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 4ක ත්‍යාග මුදලක් හිමි වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

අනුශූරයන්ට ඩොලර් මිලියන 2ක ත්‍යාග මුදලක් හිමි වන අතර අවසන් පූර්ව වටයේ පරාජිත කණ්ඩායම් දෙකට ඩොලර් අට ලක්ෂයක් හිමි වනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුලි මස 16 වන දා දක්වා දින 46ක් පුරා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය ජූනි මස 1 වනදා නවසීලන්ත කණ්ඩායම සමඟ කාඩිෆ් හිදී පැවැත්වෙනු ඇති.

Post Views: 6
Previous Post

විල්පත්තුවට යලි පණ දෙන ” රිස්ට්බරි සමඟ තුරුලිය වෙනුවෙන් අපි “

Next Post

කුවේට් රැකියා සදහා යන ශ්‍රමිකයින්ට රක්ෂණ ක්‍රමයක්

editor

editor

Next Post

කුවේට් රැකියා සදහා යන ශ්‍රමිකයින්ට රක්ෂණ ක්‍රමයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අතුරුදන් වූ නියමුවා  සෙවීමේ මෙහෙයුම  වොෂින්ටනයට  දැඩි පරීක්ෂණයක් වෙයි

අතුරුදන් වූ නියමුවා සෙවීමේ මෙහෙයුම වොෂින්ටනයට දැඩි පරීක්ෂණයක් වෙයි

5 April 2026
ඇමරිකාව සහ ඉරානය අතර  යුද තර්ජන හමුවේ  නියමුවා සෙවීම් තීව්‍ර වෙයි

ඇමරිකාව සහ ඉරානය අතර යුද තර්ජන හමුවේ නියමුවා සෙවීම් තීව්‍ර වෙයි

5 April 2026
රිස්විගේ සුපිරි ඉනිමෙන්  මුම්බායි පරදා දිල්ලි කැපිටල්ස්  පෙරමුණට එයි

රිස්විගේ සුපිරි ඉනිමෙන් මුම්බායි පරදා දිල්ලි කැපිටල්ස් පෙරමුණට එයි

5 April 2026
ඉන්දියාවේ කහ මෑ  බදු රහිත ආනයන කාලය  2027 දක්වා  දීර්ඝ කෙරේ

ඉන්දියාවේ කහ මෑ බදු රහිත ආනයන කාලය 2027 දක්වා දීර්ඝ කෙරේ

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද්ධය හමුවේ ලෝකය  අඩපණ නොවිය යුතු බවට  පාප් වහන්සේ පවසති

යුද්ධය හමුවේ ලෝකය අඩපණ නොවිය යුතු බවට පාප් වහන්සේ පවසති

5 April 2026
බලශක්ති අර්බුදය හමුවේ  ඊජිප්තුවේ  විදුලි ගාස්තු ඉහළට

බලශක්ති අර්බුදය හමුවේ ඊජිප්තුවේ විදුලි ගාස්තු ඉහළට

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved