• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වම්පික රණවක නිසි පරිදි අත්අඩංගුවට ගත්තා ද..?

23 December 2019
in දේශීය

පාඨලී  චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ දී  පොලිසිය අනුගමනය කළ යුතු  කි‍්‍රයා පිළිවෙත අනුගමනය කර ඇති ද යන්න පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් අද (23)  වාර්තාවක් කැඳවන බව ජාතික පොලිස් කොමිසම ප්‍රකාශ කරයි.

රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේදී නියමිත ක‍්‍රමයට සිදු වී නොමැති බව ට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බවත්, ඒ අනුව පොලිස්පතිවරයාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාව කැඳවන බවත් ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ පැවසීය.

නියෝජ්‍ය කතානායකවරයා මෙම ලිපිය ඉකුත් (19) දින ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කර ඇති බවද ලේකම්වරයා කියා සිටියේය.

පාර්ලිමේන්තු  මන්තී‍්‍රවරයකු යම් නිශ්චිත කාරණයක් සදහා අත්අඩංගුවටගැනීමට කටයුතු කරන්නේනම් මෙතෙක් පැවති සම්ප‍්‍රදාය වුයේ කථානායකවරයා දැනුවත් කර එසේ කිරීමයි.

චම්පික මන්ති‍්‍රවරයා අත්අඩංගුවට ගැනීමේ දී ඒ සදහා සහභාගි වු කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්වරයා ඇතුලූ පොලිස් කණ්ඩායම අදාල මන්ති‍්‍රවරයාගේ නිවසට ගොස් පාර්ලිමේන්තුව දැනුම්වත් කර ඇත්තේ දැයි විමසු අවස්ථාවේ එම නිවසින් පිටතට පැමිණ  ප.ව  6.57 ට  දුරකතනයෙන් මා අමතා අත්අඩංගුවට සිදු කළ බවට දන්වන ලද බව ද නියෝජ්‍ය කථානායකවරයාගේ ලිපියේ සඳහන් වේ.

සටහන : ජනිත් විපුලගුණ

Post Views: 8
Previous Post

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර ආයෝජන අවස්ථාවන්හි පෙරළියක්…

Next Post

ඉන්දීය පුරවැසි පනතට එරෙහි විරෝධතාකරුවන් 26ක් මියයයි…

editor

editor

Next Post

ඉන්දීය පුරවැසි පනතට එරෙහි විරෝධතාකරුවන් 26ක් මියයයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved