• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදෙස් රටවල සේවකයන් මෙරටට කැදවීමට පියවර

17 August 2020
in දේශීය

බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පවසා සිටියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදෙස් රටවල සේවයේ නිරත සියලු සේවකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මූල්‍ය අර්බුද රැසක් මතුව ඇති බවයි සඳහන් කරයි.

මේ හේතුවෙන් එම සේවකයින් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බවයි ඔහු ප්‍රකාශ කරයි.

Post Views: 10
Previous Post

මාවරමණ්ඩියේ මාරක රියඅනතුරින් තරුණයෙකු මරුට

Next Post

වේදිනිගම විමලතිස්ස හිමි පක්ෂයෙන් ඉවත් කළා. නැවතත් ලේකම් ලෙස නිශාන්ත රත්නායක මහතා

editor

editor

Next Post

වේදිනිගම විමලතිස්ස හිමි පක්ෂයෙන් ඉවත් කළා. නැවතත් ලේකම් ලෙස නිශාන්ත රත්නායක මහතා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved