• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විමල්ගේ පක්ෂයේ තුන්වන මහා සමුළුවට මහින්දත් ගෝඨාත්

6 September 2019
in දේශීය

ජාතික නිදහස් පෙරමුණේ තුන්වන ජාතික මහ සමුළුව ඉරිදා (08) සවස 2:30ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව එම පක්ෂය පවසයි.

මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයෝ ලෙස පස්වැනි විධායක ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සහ ජනාධිපති අපේක්ෂක, ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් සහභාගී වීමට නියමිතයි.

මෙම ජාතික මහා සමුළුවේදී රට ගොඩනැගීම සඳහා වූ උපායමාර්ගික යෝජනා 14ක් සහිත යෝජනාවලියක් සම්මතකර එය ජයග‍්‍රහණයෙන් අනතුරුව ක‍්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය විසින් සිදු කිරීමට නියමිතය.

Post Views: 6
Previous Post

දකුණු පළාතට ජාතික හැඳුනුම්පත් කාර්යාලය සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද විවෘත වෙයි

Next Post

පලාලි සිවිල් ගුවන් මෙහෙයුම් 16 වැනිදා …. දේශීය මූල සමාගම්වලට මුල්තැන

editor

editor

Next Post

පලාලි සිවිල් ගුවන් මෙහෙයුම් 16 වැනිදා .... දේශීය මූල සමාගම්වලට මුල්තැන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved