• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විල්ගමුවේ අධ්‍යාපන අධ්‍යක්ෂක මාරු කිරිම පිටුපස දේශපාලන බලපෑම් නෑ – ලේකම් ගාමිණි කියයි

3 February 2020
in දේශීය

විල්ගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා හදිසියේ නුවරඑළිය අධ්‍යාපන කලාපය වෙත ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ආයතනය විසින් වාර්තා කර ඇති කරුණු නිවැරදි නොවන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගාමිණි රාජරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (03) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ තමාට කිසිදු ආකාරයක බලපෑමක් දේශපාලනඥයින් හෝ පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිදු නොකල බවයි.
එසේම අදාල නිලධාරියා සම්බන්ධයෙන් දිගින් දිගටම තමාට යොමුකෙරෙන ලිඛිත සහ වාචික පැමිණිලි පදනම් කරගනමින් තමා මෙම තීරණය ගත් බව ලේකම්වරයා මෙහිදී සදහන් කර සිටියේය.

ආයතන සංග්‍රහය තුල ඇති විධි විධාන ප්‍රකාරව තමා කටයුතු කර ඇති බවත්, අදාල නිලධාරියාගේ වංචනික ක්‍රියාවන් වලට සම්බන්ධවුවන් විසින් සාවද්‍ය කරුණු ප්‍රචාරය කරමින් සිටින බවත් මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Post Views: 24
Previous Post

ශ්‍රී ලංකන් හිටපු විධායක ට හා බිරිය ට වරෙන්තුවක්…

Next Post

නිදහසින් වසර 72 ට පසු නිදහස ඉල්ලන වතු කම්කරුවෝ… – මාර්ක් ප්‍රභාකර්

editor

editor

Next Post

නිදහසින් වසර 72 ට පසු නිදහස ඉල්ලන වතු කම්කරුවෝ... - මාර්ක් ප්‍රභාකර්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved