• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශක්තිමත් ආණ්ඩුවක් ලඟදීම – ශ්‍රීලංනිපෙ ජාතික සංවිධායක දුමින්ද කියයි

18 November 2019
in දේශීය

රටට වගකියන, රට දියුණු කරන , ශක්තිමත් ආණ්ඩුවක් අපි නොබෝ දිනකින් ඇති කරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ 2019 ජනාධිපති මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, ” අපි ඉතාමත් පැහැදිළිවම කිව්වා එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනවා, වගේම ඉදිරි දිනයකදී අපි අලුත් ආණ්ඩුවක්,රටට වගකියන, රට දියුණු කරන , ශක්තිමත් ආණ්ඩුවක් අපි නොබෝ දිනකින් ඇති කරනවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හෙට (18) පෙරවරු 11.00 ට රුවන්වැලි සෑය අභියසදී සිදු කෙරෙනවා.ඒ නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු දෙනාට ආරාධනා කරනවා පැමිණ මේ ජයග්‍රහණය භුක්ති විදින්න අපි රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් මේ ජයග්‍රහණය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් කථා කිරීමේදී අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ අපි අත්වැල් බැඳගන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය තියා ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාම ආරක්ෂා කර ගන්නවා කියන පොරොන්දුව හා බලාපොරොත්තුව එක්ක,ඒ තිබුණ බලාපොරොත්තුව අබමල් රේණුවකින්වත් අපි කඩ කරන්නේ නෑ, සියලු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ව ආරක්ෂා කරනවා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරනවා කියන කාරණයත් මතක් කර සිටිනවා යැයි පැවසීය.

 

දිලිනි සමන්මලි

Post Views: 12
Previous Post

සොඳුරු මාතෘ භූමියක් වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙනවා : සජිත් ප්‍රේමදාස

Next Post

සිවු දෙස රකින සංකේතයෙන් වර්ණවත් වූ ගෝඨාභයගේ නිල ධජය එළිදකියි…

editor

editor

Next Post

සිවු දෙස රකින සංකේතයෙන් වර්ණවත් වූ ගෝඨාභයගේ නිල ධජය එළිදකියි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved