• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමතිධුර එකයි. නායක මෛත්‍රිපාල සිරිසේනට ද මෙවර අමාත්‍යධුරයක් හිමිවුයේ නැහැ.

12 August 2020
in දේශීය

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද (12) දින මහනුවර මඟුල් මඩුවේ දී දිවුරුම් දෙනු ලැබුවා. 

මෙවර කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ ඇමතිධුර හිමි වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ එක් මන්ත්‍රිවරයෙක්ට පමණයි. ඒ පරිසර අමාත්‍ය ධුරය හිමිවූ මහින්ද අමරවීරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන හට මෙවර අමාත්‍ය මණ්ඩලයේ ස්ථානයක් හිමිනොවු අතර එම පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් වන රංජිත් සියඹලාපිටිය, එස්.බි.දිසානායක හටද මෙවර අමාත්‍යධුර කිසිවක් හිමිවුයේ නැත.

එමෙන්ම අමාත්‍යධුර හිමිනොවූ ජේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සුසිල් ප්‍රේමජයන්ත, විජයදාස රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන ද සිටිනවා.

Post Views: 11
Previous Post

වියත්මගෙන් රාජ්‍ය අමාත්‍යධුර 04 ක්

Next Post

කුරුණෑගල නගරාධිපතිවරයාගේ වරෙන්තුව අගෝස්තු 24 දක්වා අත්හිටුවයි

editor

editor

Next Post

කුරුණෑගල නගරාධිපතිවරයාගේ වරෙන්තුව අගෝස්තු 24 දක්වා අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved