• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෑබෑ නිදහස ලබා ගැනීමටනම් ජනතා බලවේගයක් අවශ්‍යයි- පුබුදු ජයගොඩ කියයි (විඩියෝ දෙවන කොටස)

28 January 2019
in දේශීය

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ ඩිල් දේශපාලනයෙන්වත් ගේම් දේශපාලනයෙන් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. මේ වන විට ජනතා බලවේගයක් හරහා සෑබෑ නිදහස ලබා ගත යුතු නිදහස් අරගලයක් ඇති කල යුතු බව ජයගොඩ මහතා පැවසිය.

එසේම නිදහස කියූ පමණින් අප සමාජයක් වශයෙන් පොදු චිත්‍රයක් ගොඩනගාගැනීම දක්නට නොලැබෙන අතර නිදහස පිළිබද සංකල්ප මැවෙන්නේ එකිනෙකාට සාපේක‍ෂ වශයෙන්. එසේනම් සැබෑ නිදහස යනු කුමක්ද? මේ සිංහල, දෙමල, මුස්ලිම් ප්‍රජාවන් සැබෑ නිදහස සොයාගැනීම ආරම්භ කල යුත්තේ කොතනින්ද යන්න පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක‍්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ttvnews.lk වෙබ් අඩවියේ මාධ්‍යවේදී තරින්ද ඇල්විටිගල විසින් සිදු කළ කථිකාවකි. එය සංවාදයට විවෘතයි.

එම විඩියෝව මෙතනින්

පෙර පුවත සහ විඩියෝ

Post Views: 32
Previous Post

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකිරීමේ විශේෂඥ කමිටුව සිය වාර්තාව ජනපතිට භාරදෙයි

Next Post

ලංකා සතොස 406 ශාඛාව මන්නාරම සිලාවතුරේදී විවෘත කෙරේ

editor

editor

Next Post

ලංකා සතොස 406 ශාඛාව මන්නාරම සිලාවතුරේදී විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved