• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් ආරම්භ කරයි

23 November 2020
in දේශීය

කොවිඩ් 19 වසන්ගත තත්ත්වය හේතුවෙන් අඩපන වූ පාසල් පද්ධතිය සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට මූලීකත්වය දෙමින් තුන්වන වාරය සදහා අද (23) ආරම්භ විය.

එම පසුබිම යටතේ සිදුහත් දරුවන්ගේ හා ගුරුභවතුන්ගේ සෞඛ්‍ය අරක්ෂාව වෙනුවෙන් ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීමේ උපකරණ තුනක් හා මුව ආවරණ කට්ටලයක් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මගින් විදුහල්පති ආර්.ජී. ප්‍රේමරත්න මහතා වෙත ලබාදීම ආදී ශීෂ්‍ය සංගමයේ ලේකම් චන්දන විජේවික්‍රම මහතා ප්‍රධාන සංවිධායක චින්තක හේවාමාන්න මහතා දමිත් හසන්ත මහතා සහ නන්දන මහතා විසින් ලබා දී ඇත.

විද්‍යාලයේ සියලුම ගුරුභවතුන් සහා සියලුම දරු දැරියන් වෙනුවෙන් මුව ආවරණ ලබාදීමද මෙ‍හිදී සිදුවිය

Post Views: 15
Previous Post

එජාපයේ පාර්ලිමේන්තු අසුන තවදුරටත් හිස් වෙයි

Next Post

1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම එළිදක්වයි

editor

editor

Next Post

1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved