• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හිරේදී රන්ජන් පෙනුම වෙනස් කරලා – හරින්

16 January 2020
in දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඔහුගේ පෙනුම වෙනස් කර ඇති බව හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා අද (16) රන්ජන් රාමනායක මහතා බැලීම සඳහා බන්ධනාගාරයට ගොස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රන්ජන් රාමනායක මහතා සිය කොණ්ඩය කපා පෙනුම වෙනස් කර ඇති බවයි.

ඔහු ඉතා හොඳින් සිටින බවත් කිසිම අසනීප තත්ත්වයක් නොමැති බව හෙතෙම පැවසිය.

එසේම ඔහු රෝහල් ගත වීමේ අවශ්‍යතාවයක් නොමැති බව ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අවධාරණය කරමින් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Post Views: 12
Previous Post

කෘෂි කටයුතු විධිමත්ම නොකලහොත් අනාගතයේදී ආහාර අර්බුදයකට – මධ්‍යම ආණ්ඩුකාර ලලිත්

Next Post

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ නව සභාපති ලෙස මෙත්සිරි විජේගුණවර්ධන මහතා පත්කරයි

editor

editor

Next Post

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ නව සභාපති ලෙස මෙත්සිරි විජේගුණවර්ධන මහතා පත්කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved