27 April 2024
#දේශීය

තොරතුරක් දන්නේ නම් දන්වන්න !

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති එච්.බී.අමිත් මහතා පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

කොට්ටාව, පන්නිපිටිය, කටුකුරුන්ද, වාසලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අමිත් මහතා 2014.06.24 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති අතර, මේ වන විට ඔහු පිළිබදව කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.  ඔහු පිළිබදව තොරතුරු දන්නා අයෙකු වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ 111 අංශයේ 0112-864136 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

තොරතුරු අවශ්‍ය අමිත් මහතාගේ ඡායාරූපය මේ සමග අමුණා තිබේ.

hb amith 1

Leave a comment

Your email address will not be published. Required fields are marked *