පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් පාදක කරගනිමින් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගෙන් පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාසය (TID) අද දින ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
ඒ අනුව ත්‍රස්ත මර්දන කොට්ඨාසය හමුවේ පෙනී සිටි ඒ මහතාගෙන් පැය 4කට ආසන්න කාලයක් අදාළ කරුණු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.














