27 April 2024
#දේශීය

පුජිත – හේමසිරි ඇප මත මුදා හැරේ

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති පුජිත ජයසුන්දර මහතාව රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප  දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත. ඒ, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවක් විභාග ගත් අවස්ථාවේදිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *