• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පෙරටුගාමී පක්ෂයේ 03 වන ජාතික සමුළුව 13 වනදා කොළඹදී

12 October 2019
in දේශීය

අධිරාජ්‍යවාදී නවලිබරල් වැඩපිළිවෙළට එරෙහිව, සමාජවාදය උදෙසා, විප්ලවීය වැඩපිළිවෙලක් සටන්කාමී නායකත්වයක් යන තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 03 වන ජාතික මහා සමුළුව හෙට (13)  දින පෙරවරු 10.00 සිට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වසර හතරකට වරක් සම්මේලනයක් පවත්වා පක්ෂයේ නායකත්ව මණ්ඩල තෝරා පත්කර ගැනෙන අතර මෙවර සමුළුවේදී සාමාජික ඡන්දයෙන් මධ්‍යම කාරක සභාව, ලේකම් මණ්ඩලය ඇතුළු මධ්‍ය මණ්ඩල තෝරා පත්කර ගැනීමට නියමිත බව එම පක්ෂය පවසයි. එසේම මෙවර සම්මේලනයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පක්ෂ වැඩපිළිවෙල කෘතියක් ලෙස මුද්‍රණය කර ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Post Views: 10
Previous Post

ඇල්පිටිය ප්‍රදේශිය සභා ඡන්දය ජයග්‍රහණය පොහොට්ටුවට

Next Post

ජපානයට සුළි කුණාටුවක් – ලක්ෂ 6 ආරක්ෂිත ස්ථානවලට

editor

editor

Next Post

ජපානයට සුළි කුණාටුවක් - ලක්ෂ 6 ආරක්ෂිත ස්ථානවලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved