• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමති ජොන්ස්ටන්ගෙන් ගුවන් පාලම් 03 ක්

27 August 2020
in සංවර්ධන

කොළඹ ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියම් ලෙස කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම් 03ක් ඉදිකරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

කොළඹ වැඩි මාර්ග තදබදයක් පවතින්නේ මෙම කොටසේ බව අධ්‍යනයක් මගීන් හදුනාගෙන ඇති අතර ඒ නිසා කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල දිනකට පැය 04ක පමන මාර්ග තදබදයක් ඇති බවද අනාවරණය වී ඇත. එසේම දිනකට 109 වතාවක් දුම්රිය ආරක්ෂිත ගේට්ටුව වැසීමක්ද සිදුවේ.

මාර්ග තදබදය අවම කිරිම සදහා මීටර් 420ක දිගින් යුතු ගුවන් පාලම් දෙකක් උත්තරානන්ද මාවත හරහා හා ජස්ටිස් අක්බාර් මාවත හරහා ඉදිකිරිමට යෝජිතය. බාලදක්ෂ මාවත හරහා ඉදිවන ගුවන් පාලමේ දිග මීටර 350කි. මෙම ව්‍යපෘතිය සදහා රුපියල් බිලියන 6ක් පමණ පිරිවැයක් දැරීමට සිදු වන බව විෂයභාර අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

Post Views: 12
Previous Post

උතුරට කෘෂිකර්මාන්ත හා ජලජ සම්පත් කටයුතු සමානව ලබා දෙන බව ඇමැති දේවානන්දා පවසයි

Next Post

පාසල් දරුවන්ට කිරි වෙනුවට කැඳ වීදුරුවක් – ඇමැති මහින්දානන්ද

editor

editor

Next Post

පාසල් දරුවන්ට කිරි වෙනුවට කැඳ වීදුරුවක් - ඇමැති මහින්දානන්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved