• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බිලියන 11ක් අවභාවිත කළ අයෙකු බලය ගන්න උත්සාහයක – අගමැති මහින්ද

30 July 2020
in දේශීය

මධ්‍යම සංස්කෘතික අරමුලෙහි මුදල් අවභාවිත කළ පුද්ගලයින්, මහජන සේවයට බව පවසමින් බලය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේ මහර, කඩවත ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසී

, “මම සංස්කෘතික අමාත්‍යාංශය ගැන සොයාබැලීමට කමිටුවක් පත්කළා. රුපියල් බිලියන 11ක අවභාවිතාවක් වෙලා තියෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන්. මේ අරමුදල තියෙන්නේ පන්සල්වලට හා ආගමික ස්ථානවලට උදව් කරන්න,“ 

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්වලින් පෝස්ටර් ඇලවීම වැනි විවිධ කටයුතු සිදුකර ඇතැයි ද පැවසු අග්‍රාමාත්‍යවරයා, පසුගිය ජනාධිපතිවරණයේ දී මිලියන 400ක මුදලක් කිසිදු අනුමැතියක් නොමැතිව නිදහස් කර ඇතැයි ද පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කර සිටියේ  අදාළ කමිටු වාර්තාව පදනම් කරගෙනය.

මේ අතර භාණ්ඩාගාර අනුමැතියෙන් තොරව ජංගම ගිණුම් 25 ක් ද පවත්වාගෙන ගොස් ඇතැයි පැවසු අග්‍රාමාත්‍යවරයා, මෙවැනි පුද්ගලයින් අද නායකත්වය ඉල්ලා සිටින බව ද කියා සිටියේය.

තවද අවිධිමත් ලෙස රැකියා රැසක් තරුණයින්ට ලබා දී ඇතැයි ද පැවසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  මහින්ද රාජපක්ෂ “විපක්ෂයක් පළමුවතාවට දෙකට කැඩිලා“ යැයි ද  පැවසීය.

Post Views: 7
Previous Post

එජාපය වැඩ කළේ ආණ්ඩුවේ උපදෙස් අනුවයි – කිරිඇල්ලගෙන් චෝදනා

Next Post

වායු රයිෆලයක් සමඟ මිගොඩදී දෙදෙනෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

වායු රයිෆලයක් සමඟ මිගොඩදී දෙදෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved