• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හෙරොයින් තොග විකුණු බවට චෝදනා ලැබූ නාකොටික් 13 දෙනාට ඇප නෑ – 18 දක්වා හිරේ

4 August 2020
in දේශීය

අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග ජාවාරම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක  කාර්යාංශයේ නිලධාරීන් 13, එළැඹෙන  18 වන දා දක්වා  තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න  අද (04) නියෝග කර ඇත.

මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් ද ප්‍රතික්ෂේප කළ බවත් වාර්තා වෙයි. 

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ දී බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් 13 දෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

ඊට හේතුව ලෙස බන්ධනාගාර බලධාරීන්  අධිකරණයට වාර්තාවක් එවමින් මෙම සැකකරුවන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බවත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් නොකරන බවත් දැනුම් දී තිබිණ.

විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස්  මෙම හෙරොයින් ජාවාරම සමඟ මෙම සැකකරුවන් සම්බන්ධ වී ඇති ආකාරය දැක්වෙන සාක්ෂි සම්පිණ්ඩන ඇතුළත් වාර්තාවක් අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

Post Views: 21
Previous Post

රුපියල් 5000 ට නිල ජන්ද පත්‍රිකා මිලදී අරගෙන හිරේ

Next Post

මානව හිමිකම් කොමිසමේ සභාපතිනි දීපිකා උඩගම ඉල්ලා අස්වෙයි

editor

editor

Next Post

මානව හිමිකම් කොමිසමේ සභාපතිනි දීපිකා උඩගම ඉල්ලා අස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved