• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

DFCC බැංකුවේ 139 වැනි ශාඛාව එප්පාවල නගරයේදී

21 June 2018
in ව්‍යාපාර

එප්පාවල, තලාව පාරේ , අංක 137 දරණ ස්ථානයේදී මෙලෙස DFCC බැංකුවේ 139 වැනි ශාඛාව අද (21) DFCC බැංකුවේ ප්‍රධාන විධායක ලක්ෂ්මන් සිල්වා මහතාගේ සුරතින් විවෘත කෙරිණි.

දැනට වසර කිහිපයකට පෙර එප්පාවල තැපැල් කාර්යාලයේ DFCC බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් එප්පාවල නගරයේ ජනතාව වෙනුවෙන් සිය සේවාවන් තවත් පුලුල්ව ලබා දීමේ අරමුණින් නව ශාඛාව එප්පාවල නගරයේ විවෘත කෙරිණි.

අනතුරුව DFCC බැංකුවේ ප්‍රධාන විධායක ලක්ෂ්මන් සිල්වා මහතා ඇතුළු නිළධාරීන්ගේ ප්‍රධානත්වනේ නව බැංකුවේ මංගල තැන්පතු භාර ගැනීම, ළමා ගිණුම් ආරම්භ කිරීම, කල්බදු පහසුකම් ලබා දීම හා ණය කාඩ්පත් නිකුත් කිරීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී අචින්ත හේමනායක, ජේෂ්ඨ උපසභාපති ( ශාඛා හා මාධ්‍ය) අලහකෝන්, ප්‍රාදේශීය කළමණාකාර කන්දයියා ජෙගරාජා , උප සභාපති (සේවා හා ප්‍රසම්පාදන) ගාමින්ද ප්‍රනාන්දු, සහකාර උපසභාපති දුමින්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු DFCC බැංකු නිළධාරීන්, එප්පාවල නගරයේ ව්‍යාපාරිකයින් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 25
Previous Post

මහබැංකුවේ හොල්මන්

Next Post

සෙල්ලම පටන් ගන්න මාරාවේෂයෙන් බලන්න ඉන්නේ

editor

editor

Next Post

සෙල්ලම පටන් ගන්න මාරාවේෂයෙන් බලන්න ඉන්නේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved