• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පෙබරවාරි 15 රනිල් හිරේට යාවිද? ජවිපෙ නලින්ද

12 January 2020
in දේශීය

ලබන පෙබරවාරි 15 වනදාට මහබැංකුව කඩලා වසර 05 සම්පුර්ණ වන බවත් එදාටවත් අඩුතරමේ රනිල් සහ අර්ජුන් මහේන්ද්‍රන් සිරගත කිරීමට නව රජය කටයුතු කරනු ඇතැයි සිතන බව ජනතා විමුක්ති පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ දූෂණ චෝදනාවකට ලක්ව සිටින ශෂි වෙල්ගම මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත්කිරීම පිළිබඳ ,රාජ්‍ය ආයතන සහ සංස්ථාවලට නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ සාමාජිකයින් රටට කරුණු පැහැදිළි කළ යුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා දූෂිතයින් ළං නොකරන බවත් දූෂිතයින් රාජ්‍ය ආයතනවලට පත් නොකරන බව ජනතාව බලාපොරොත්තු වු බව හෙතෙම පැවසිය.

 

දිලිනි සමන්මලි

Post Views: 8
Previous Post

රන්ජන්, සහරාන්ට වඩා භායනකයි…- දුමින්ද කියයි

Next Post

ව්‍යවස්ථාව හරියට නැතිනම් රට ඉදිරියට යන්න බැරි බව ඇමැති නිමල් කියයි

editor

editor

Next Post

ව්‍යවස්ථාව හරියට නැතිනම් රට ඉදිරියට යන්න බැරි බව ඇමැති නිමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved