• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුජිතට තව අවුරුදු 2 ක් ඉන්න පුළුවන්..! අස්වෙනවා කියලා දන්නේ නෑ – නි.ඇමති නලින්

16 October 2018
in දේශීය

මාධ්‍ය වාර්තාවල පොලිස්පති පූජිත් ජයසුන්දර සිය ඉල්ලා අස්වන බව පැවසුවද එවැනි දෙයක් තමා නොදන්නා බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ (16) කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ ඔහු ඉල්ලා අස්වන බවක් මෙතෙක් දැනුම්දී නොමැති බවයි.

එසේම පොලිස්පතිවරයාට ඉල්ලා අස්වීමේ අයිතියක් පවතින බවත් ඔහුට දේශපාලනය කිරීමට ද අයිතියක් ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. එසේම තමා විපක්ෂයේ සිටියනම් යම් දුෂිතයෙකු දුර්වලයෙකු පොලිස්පති තනතුරේ සිටියනම් සිදු කරන්නේ ඔහුව තවදුරටත් තියා ගන්න උත්සහා කරන බව ද හෙතෙම කියා සිටියේය. නමුත් පොදු විපක්ෂයේ පිරිස් දැන් සිදු කරන්නේ පොලිස්පතිවරයාව ගෙදර යවන්න උත්සහා කරන බව අමාත්‍යවරයා අනාවරණ කළේය. එසේම පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වන ලෙස කිසිවිටකත් පැවසු බව තමාට නොඇසුණ අතරම ඒ පිළිබඳ තමා නොදන්න බව ද බණ්ඩාර මහතා කියා සිටියේය. පොලිස්පතිවරයාට තව අවුරුදු 02 ක් තනතුරෙහි සිටිය හැකි බව ද බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 84
Previous Post

තීරණවල වෙනසක් නෑ … දූෂණ අක්‍රමිකතාවන්ට හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ … ඇමැති අකිල

Next Post

මිල සූත‍්‍රයක් නැහැ …..! විදුලි බිලට – ඇමැති රංජිත්

editor

editor

Next Post

මිල සූත‍්‍රයක් නැහැ .....! විදුලි බිලට - ඇමැති රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved