• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියළුම පාසල් අප්‍රේල් 20 තෙක් වසා දමයි

12 March 2020
in දේශීය

රට තුළ ඇති වී පවතින කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස දිවයින පුරා සියලුම පාසල් අප්‍රේල් 20 වනදා තෙක් පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (12) පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව හෙට (12) සිට ආරම්භ වනුයේ පළමු පාසල් වාර නිවාඩුව බවත් නියමිත දිනට (අප්‍රේල් 20) දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

එසේම මෙහිදී රට තුළ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිදු බරපතල තත්ත්වයක් නොමැති බවත් මෙහිදී පාසල් දරුවන් හා දෙමාපියන් තුළ මේ පිළිබඳ යම් අනියත බියක් පවතින බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා පැවසිය.

එසේම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පේරුම මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ බෞද්ධ දහම් පාසල් වසා තැබීමට තීරණය කර තිබේ.

 

 

 

දිලිනි සමන්මලි

Post Views: 20
Previous Post

අරමුණ හොඳයිනම් නළුකම ප්‍රශ්ණයක් ද ? ජිවන් කුමාරතුංග (විඩියෝ)

Next Post

කොරෝනා ආසාදනය වූ දෙවැනි රෝගියා හමුවෙයි

editor

editor

Next Post

කොරෝනා ආසාදනය වූ දෙවැනි රෝගියා හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved