• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2019 ලෝක කුසලානය එංගලන්තය හිමි කර ගනි

15 July 2019
in ක්‍රීඩා

පළමු වරට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශුරතාව දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (14) සමත් විය. ඒ නවසීලන්තය කණ්ඩායම පරාජය කරමින්.

නවසිලන්ත කණ්ඩායම කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්තය නියමිත පන්දුවාර අවසානයේ ලකුණු 241ක් රැස් කර ලකුණු මට්ටම සම වීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් ලබාදීමට තීරණය කෙරුනා.

ඒ අනුව තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගැනීම වෙනුවෙන් සුපුරි පන්දුවාරයකට යොමුවිය.

ඒ අනුව මුලින්ම එංගන්තය පන්දුවට පහරදෙමින් ලකුණු 15ක් රැස්කළේය. නවසීලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 16ක් රැස්කළ යුතුව තිබුණි.

කෙසේ වෙතත් නවසීලන්තයට රැස්කළ හැකිවූයේ ලකුණු 15ක් පමණි. ඒ අනුව සුපිරි පන්දුවාරයද සමව අවසන් විය. කෙසේ වෙතත් මෙහිදී මාටින් ගප්තිල් දුවද්දී යැවී යාමකටද හසුවිය.

එංගලන්ත කණ්ඩායමක් එක්දින ලෝක කුසලානයක් ජයගත් පළමු අවස්ථාව මෙය වේ. නවසීලන්තයද මේ දක්වා ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොමැත. 2015 වසරේදීද එක්දින ලෝක කුසලාන අනුශූරයන් වූයේ නවසීලන්ත කණ්ඩායමයි.

ඒ අනුව ලෝක කුසලාන අවසන් මහා තරගයේ ජය සත්කාරක එංගලන්තයට හිමිවුනා.

 

 

Post Views: 15
Previous Post

ජයග්‍රාහකයින් හතලිහක් මෙවර සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ත්‍යාග පිරිනමයි

Next Post

ප්‍රියන්ත ලියනගේ ‌‌කොට තුවක්කු කෘතිය අද එළිදක්වයි

editor

editor

Next Post

ප්‍රියන්ත ලියනගේ ‌‌කොට තුවක්කු කෘතිය අද එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved