21 September 2024

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින මාතලේ පවුලකට නිවසක් ලබා දෙයි

මාතලේ දිස්ත්‍රික් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමාපිය සංගමයේ සභාපති ගාමිණී කොස්තා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 40කට වැඩි වටිනාකමින් යුත් නව නිවසක් ඉදිකර අබාධිත පවුලක් සදහා බාර දිම ඉකුත්දා සිදු විය.

උතුරු නැගෙනහිර සත්ව මරණවලට හේතුව සීතල බව හෙලි වෙයි

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළගවයින්, මී ගවයින් හා එළුවන් මිය ගියේ වසංගත තත්ත්වයක් නොව හුදෙක් අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය නිසා බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

ප්‍රතිපත්ති වෙනස් කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් නැහැ – රාජ්‍ය අමාත්‍ය රංජිත් විපක්ෂ නායකට පිළිතුරු

එක් කණ්ඩායමක් හෝ පිරිසක් වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් මුදල් අමාත්‍යාංශය සූදානම් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

හිටපු විශ්වවිද්‍යාල උපකුලපතිවරයාට පහරදීම දැඩි ලෙස හෙළා දකිනවා – රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත්

විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්හට පහරදීමේ සිදුවීම් දෙස බලන විට රට නැවතත් එදා පැවති භීෂණකාරි යුගයක් කරා ගමන්කරනවාද යන්න පිළිබඳව විශාල සැකයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් මහතා පවසයි.

මානව සංහතිය වෙනුවෙන් දිනයක් වෙන්කරන්න – අගමැති එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ දින දර්ශනයට අනුව මනුෂ්‍යත්ව දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියි. 

මෙවර කන්නයේදී ගොවියාට ආධාර දිගටම ලබා දෙනවා – ඇමැති අමරවීර

මෙවර කන්නය වෙනුවෙන් ගොවින්ට හෙක්ටයාරයක් සඳහා රුපියල් පනස් දාහකට වැඩි ප්‍රමාණයක ආධාර ලබා දී ඇති බවත් ඉදිරියේදී තවත් ආධාර ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා පවසයි.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මානව සම්පත් කමිටු පිහිටුවීමේ තීරණයක් – ඇමැති මනුෂ

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින නිලධාරීන් සම්බන්ධ කරගනිමින් මානව සම්පත් කමිටු පිහිටුවීමට තීරණය කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දුම්රිය පාලකවරුන්ට කරන පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරයි

දුම්රිය ගමනාගමනයේදී දෛනික ප්‍රමාදයන් පිළිබඳ අනවබෝධයකින් විවිධ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල කලද එම පදනම් විරහිත බව දුම්රිය පාලකවරුන් පවසයි.

ජර්මානු රජයෙන් මිලියන 81 ක ජලභීතිකා එන්නත් මෙරටට ප්‍රදානය කරයි

මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය රුපියල් මිලියන 81 ක් වටිනා ජලභීතිකා එන්නත් තොගයක් ජර්මානු රජය විසින් ඊයේ (12) ප්‍රදානය කල බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.