21 September 2024

වතු ජනතාවගේ පහසුකම් නැංවීමට කටයුතු කරනවා – රාජ්‍ය ආමත්‍ය රෝහණ

වතුකරයේ ජිවත්වන දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ දැමිම සදහා අවශ්‍ය මානස සහ භෞතික පහසුකම් නැංවිම සදහා වත්මන් රජය ක්‍රියා කරන බව ක්‍රිඩා හා යෟවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

උඩිස්පත්තුව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව හා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය කාර්යාලය ජන අයිතියට පත් කෙරේ 

රුපියල් මිලියන 16 ක වියදමක් දරමින් අලුත්වැඩියා කරන ලද උඩිස්පත්තුව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව හා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය කාර්යාලය ජන අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්(16) සිදුවිය.

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කළයුතුයි – ජනපති

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බදු ගෙවන දිරිය මිනිසුන් අගය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාව 23 දා කොළඹදී – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

බදු ගෙවන දිරිය මිනිසුන් අගය කිරීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කරන වැඩසටහන් මාලාවේ පළමුවැන්න ලබන 23 වැනි දා කොළඹ දී ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ක්ෂුද්‍ර මූල්‍ය අධිකාරියක් අලුතින් පිහිටුවීම සඳහා රජයේ අවධානය – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

පසුගියදා ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු අය වැය තුළ ක්ෂුද්‍ර මූල්‍ය අධිකාරියක් අලුතින් පිහිටුවීම සඳහා රජයේ අවධානය යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

දැන් තියෙන්නෙ රනිල් රාජපක්ෂ ආණ්ඩුවක් – ඇමැති ප්‍රසන්න

නව සන්ධානයකින් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන බවත්, ඉදිරිපත්වන ලකුණ ඉදිරියේදී තිරණය කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා අධීක්ෂණයට ස්වාධීන ආයතනයක්

ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා අධීක්ෂණය වෙනුවෙන් ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ පළමු රැස්වීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් කොමිසමේ සභාපති සුමිත් අබේසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ත්‍රිකුණාමලයේ මහා පරිමාණ බහාලුම් කර්මාන්ත ශාලාවක් ආරම්භ කෙරේ

කොරියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන යැක්ඩොන්ග් සමාගම (Yakdong Industries Co. Ltd) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ආයෝජනයකින් යුතු මහා පරිමාණ බහාලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ත්‍රිකුණාමලයේ ඉදි කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

මාෆියාව නිසායි ක්‍රිඩාව කඩා වැටිලා – රාජ්‍ය ඇමැති රෝහණ  

කඩදාසියට පමණක් සිමා වු ක්‍රිඩා සංගම් වර්තමානයේදි ක්‍රියාත්මක බවත් ඒ තුළින් විශාල මාෆීයාවක් සිදු වන බවත් මේ හේතුන් නිසා ක්‍රිඩාවන් කඩා වැටිමට හේතු වි ඇති බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

දේශීය රබර් මිල ස්ථාවර වෙයි ..ආනයනය ශීඝ්‍ර ලෙස පහළට.. – මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

ප්‍රමාණය ඉක්මවා රබර් ආනයනය දැඩි නියාමනයකට ලක් කිරීමත් සමග දේශීය රබර් මිල ස්ථාවර මට්ටමකට පැමිණෙමින් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.