• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගත වූ පැය 24 තුළ ජල විදුලිය උත්පාදනය සියයට 68.34ක් දක්වා ඉහළට

23 December 2019
in සංවර්ධන

ගත වූ පැය විසි හතරක කාලය තුළ ජලය මගින් විදුලිය උත්පාදනය කිරීම සියයට 68.34ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ මේ වනවිට පවතින අධික වර්ෂාව හේතුවෙන් විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශ සියල්ලම ජලධාරිතාවය සමස්තයක් ලෙස සියයට 94.55 ඉක්මවා පිරීගොස් තිබෙන බවය.

ඒ අනුව කාසල්රී ජලාශය සියයට 92.7ක්, මාවුස්සාකැලේ සියයට 92.8ක්, කොත්මලේ සියයට 89.8ක්, රන්දෙනිගල සියයට 93.6ක් හා සමනල වැව සියයට 100ක් වශයෙන් පිරී ගොස් ඇත.

එමෙන්ම 2019.12. 22 දින විදුලිබල පද්ධති දෛනික වාර්තාව අනුව ජලවිදුලිය මගින් උත්පාදනය කර ඇති විදුලි බලශක්ති ප්‍රමාණය සියයට 68.34ක් වේ. ඒ හැර තාප විදුලිය සියයට 29.13ක් ද, සූර්ය බලයෙන් සියයට 0.38ක්ද, සුළං බලයෙන් සියයට 1.5ක් ද විදුලිය නිෂ්පාදනය කර තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Post Views: 14
Previous Post

සජිත්ට විපක්ෂනායක අසුන සුදානම්… ආණ්ඩු පක්ෂයේ තනතුරු දන්වන්න – කථානායක

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න අභාවප්‍රාප්ත වෙයි

editor

editor

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න අභාවප්‍රාප්ත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved